hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2025 ජූලි 31, ප.ව. 8:21


ඉන්ධන මිල වෙනස් වෙයිද? – තීරණය මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.