hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 2:49


අගමැති කාර්යාලය අරගලකරුවන් යටතට

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ වන විට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා.

මල්පාරේ රැදී සිටි අරගලකරුවෝ එක වරම ඉදිරිපිට ගේට්ටු බිදදමින් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.