2022 ජූලි 13, ප.ව. 7:51
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවය අතරතුර හටගත් උණුසුම් තත්වය හේතුවෙන් රෝහල්ගත කල තරුණයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය නැමති තරුණයෙක්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05