hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 13, ප.ව. 9:47


මුළු රටටම ඇඳිරි නීතිය පනවයි!

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෙට (14) උදෑසන 5.00 දක්වා ඇඳිරී නීතිය පනවා තිබෙනවා.

ඒ වැඩබලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුවයි.