2025 අගෝස්තු 21, ප.ව. 12:10
රාජ්‍ය සේයට ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ තුනහමාරකට අධික වැටුපක් ලැබුණ ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බොහෝ අවස්ථාවල එහි නොමැති බව ඔහු පෙන්වා දෙයි.
මිලියන ගණන් ධනය වැයකර පාර්ලිමේන්තුව කැඳ වුව ද පසුගිය දවස් 76න් ඇතැම් මන්ත්‍රීවරුන් පැමිණ ඇත්තේ දින 25ක් පමණක් බව ද අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.
රටේ නීති සැමට සමාන විය යුතු බවත් රෝහල් අධ්යක්ෂ, වෛද්‍යවරුන් ද සෙසු සේවකයන් මෙන් ඇඟිලි සලකුණ තැබීම අනිවාර්ය විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.
2026 අප්‍රේල් 02, ප.ව. 2:27
2026 අප්‍රේල් 02, ප.ව. 2:23
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
10-09-25
10-09-25
26-07-25
26-07-25
30-06-25
30-06-25
05-02-25
05-02-25
12-01-25
12-01-25