hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 14, ප.ව. 12:00


කොළඹට ඇඳිරි නීතිය

අද මධ්‍යහන12.00 සිට හෙට (15) උදෑසන 5.00 දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.