hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 14, ප.ව. 12:56


ජනපති මාලදිවයිනෙන් පිටව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි අරාබියානු ගුවන් සේවයේ ගුවන් යානයෙන් පිටත්ව ගිය බවත් ජනාධිපතිවරයා එහි පැමිණි පසු ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.