hit counter

2025 සැප්‍තැම්‍බර් මස 10 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:13



ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: