hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, ප.ව. 12:29


වැඩබලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ.