2024 මාර්තු 30, පෙ.ව. 12:03
සචින් – දුශේනි කියන්නෙ කවදත් රසික ආදරය නොඅඩුව ලබන නව පරපුරේ දක්ෂ තරු යුවළක්.
නිර්මාණාත්මක කටයුතුවලදීත්, සම්මාන උලෙළ ආශ්‍රිතවත් දෙන්නත් එක්ක සමීපව ඉන්න ඡායාරූප ඇහැ ගැටීම හරි සාමාන්‍ය කාරණයක්.
එහෙම සාමාන්‍ය සමීපතමයින් විදියට දෙන්නව පෙනුණට මොකද සචින් – දුශේනි පෙම්වතුන් කියලයි දැන් කතාව !
වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ තරු යුවළක් නිසාම ඒක එහෙම ප්‍රේම කතාවක් වෙනවා නම් ඊට රසික රසිකාවියන්ගෙ ආශිර්වාදය ඉහළින්ම ලැබෙනවා නිසැකයි.
මේ විදියට කතාබහක් ඇති වෙන්න හේතු කාරණා වෙලා තිබුණේ, දුෂේනි විසින්ම දැමූ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි කිහිපයක්.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 4:37
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:12
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25