2025 ජනවාරි 28, පෙ.ව. 12:06
කේ. සුජීවා කියන නම ඇසූ සැනින් ඔබට ඇයගේ හඬ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.
ඒ විතරක් නෙවෙයි, ඇගේ සෙවණැල්ල සේ ළඟ ම රැඳෙන දූලා දෙන්නවත් ඒත් එක්කම ඔබට මතක් වෙන විත්තිය අපි දන්නවා.
අම්මලා දූලා ඉන්නෙ හොඳම යාළුවෝ වගේ. සමාජ මාධ්‍යයෙන් ඔවුන්ව දකින ඔබට, ඒ ගැන විශේෂ පැහැදිලි කිරීම් අවශ්‍යම නෑනෙ නේද.
ඔන්න ඉතින් මේ ආදරණීය පවුලේ ලොකු දෝණිට, ඒ කියන්නෙ ඔබ කවුරුත් හොඳින් හඳුනන අංජලීට ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නෙ.
ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සිය තොරතුරු යාවත්කාලීන කරන අංජලී, ඒ ලස්සන ආරංචියත් හැමෝමත් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25