2024 පෙබරවාරි 03, පෙ.ව. 12:01
චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.
ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.
වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි.
ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.
ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.
විශ්ව රූ රැජින තරඟය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.
අශේන්ගේ වෙඩිම හැඩ කරලා තිබුණේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින්.
ඉතින්, මේ අපූරු කාර්යය ගැන සියල්ල අවසන චන්දිමාල් මෙහෙම සටහනක් තබා තිබුණා.
”කල්ලි නැතුව අපි එක පවුලක් වෙලා ආදරෙන් කරපු Ashen Senarathna මල්ලිගෙ වෙඩින් එක
පබ්ලිසිටි බලාගෙන තරගවදින්න බලාගෙන මුදලට වැඩි වාසියට ලාබෙට විකිනෙන කාලයක මේක ලොකු ආදර්ශයක් වෙයි
ඇන්දුවෙ මම, ඇදුම් මගේ, කොන්ඩ කැපුවෙ අපි, කේක් මගේ, ෆොටෝ ගැහුවෙ මම, මල් කලේ මම, පැලැන් කලේ අපි ගගා රගන අය මේ වැඩේ හිටියෙ නැ
අයියෙ මගෙ වෙඩින් එක කියලා පාන්දරක මල්ලි කතා කලා ඒච්චරයි
ශෙනාදි නංගි ආස හැමදේම ආදරෙන් කරලා අපි හැමෝම ඒ දෙන්නව ලස්සන කලා සතුටු කලා හරි ආදරෙන්
මේ වැඩේදි අපි එක්ක හදවතින් වැඩකරපු හැමෝටම ස්තුතියි
අශේන්ගෙත් ශෙනාදිගෙත් දෙමව්පියන් ඇතුළු පවුලේ හැමෝටම ස්තුතියි අපිට දුන්න සහයෝගයට…,
ඹය දෙන්නා හමදාම සතුටින් ඉන්න එච්චරයි අපිට ඕනෙ
පබ්ලිසිටි නෙමෙයි බුදුසරණයි…..! Cj ”
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 26, ප.ව. 10:10
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25