2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීමේ සිද්ධිය හැකර් ප්‍රහාරයක් නොවන බවට චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
“මෙතන හැකර් කෙනෙක් නෑ. මෙතන ඉන්නේ පචයෙක්” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මාලිමාවේ ආණ්ඩුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ විවේචනය කරමින් අබේසිංහ මහතා කියා සිටියේ, “සූකරයෝ සෞඛ්‍ය ගැන කතා කරනවා වගේ තමයි මාලිමාවේ අය බොරු ගැන කතා කිරීම” යනුවෙනි.
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
2026 මැයි 05, ප.ව. 2:26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26