hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 7:45



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

මේ අතර ජැක්සන් ඇන්තනීට අවසන් ගෞරව දක්වන්න ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකා ද සිය මව සමඟ පැමිණියා.

ශලනි තාරකා ද සිය මුහුණුපොතේ මේ ප්‍රවීණයා ගැන සටහනක් තබා තිබුනේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: