2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:06
ජගත් බෙනරගම කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් හරි.
හැබැයි මේ වෙනකොට නම් ඔහු රංගනයෙන් ඈත් වෙලා කිව්වොත් හරි.
කලින් වතාවකුත් ජගත්ව බෙනරගම ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වුණේ ඔහුට අවුරුදු සාද සඳහා ඇරයුම් නොකිරීම හේතුවෙනුයි.
ආයෙත් වතාවක් ජගත් බෙරනගම ගැන කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඒකට හේතුව වෙන්නේ ෆේස්බුක් පෝස්ටුවක්.

ජගත් මේ විදිහට කෙළින්ම පහර දෙන්නෙ පච්චා කෙටූ යුවතියන්ටයි.
ඒ නමුත් ජගාගේ මේ සැර වැඩී ප්‍රකාශයට බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා.
ඒ බෙරනගමට දැනෙන්න කිව්වොත් හරියටම හරි.

‘Jagath Benaragama ගෙ පෝස්ට් එක සෙයා කලා. දැන් ඒක නෑ. කට්ටිය ඒක කෝ කියලා අහන හින්දා පෝස්ට් එකයි ඒකට දාපු කොමෙන්ට් එකයි ආයෙ දාන්නෙ යාලුවනේ, කොහොමහරි, පච්චා කෙටූ අසංවර කාන්තාවන් වහාම මාගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත්වෙනු!මෙය අවසන් නිවේදනයයි’
කොහොම වුණත් අවසානයේ මේ පෝස්ටුව සමාජ මාධ්‍යයෙන් ඉවත් කරගන්න බෙනරගම කටයුතු කරලා තිබුණා.


2026 ජනවාරි 09, පෙ.ව. 12:15
2026 ජනවාරි 09, පෙ.ව. 12:03
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26