hit counter

2026 ජනවාරි මස 26 වන සඳුදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 12:22



2022 ලෝක කුසලාන පන්දු වාර 20/20 ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ජයන්ත ධර්මදාස සමඟ ආයතන වියදමින් ඔස්ට්‍රේලියා ගිය හිතවතුන් පිළිබඳව ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හෙළිදරව් කරනු ලැබුවා.

මේ අතර එම තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වීමට වීසා නිකුත් කෙරුණු ක්‍රිකට් බලධාරීන්ගේ හිතවතුන්ගේ නම් ලැයිස්තුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

එම ලැයිස්තුවේ නිළි ශලනි තාරකා සමඟ ‘ඒ.එස්. එදිරිසිංහ’ ලෙස නම සඳහන්ව ඇත්තේ ජනප්‍රිය නිළි අනුරාධා එදිරිසිංහ බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එම නම් ලැයිස්තුව පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: