2024 මාර්තු 22, පෙ.ව. 12:00
ශලනි තාරකා මේ වෙද්දි ඉන්නෙ විදේශ ගත වෙලා.
ඒකට හේතුව ඉතින් අපි හැමෝම දන්නවනේ.
ඇය ඉතින් ඇගේ සැමියා වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕනි නිසා තමයි ඇය ඇගේ ජීවිතේ වෙනස් විදියකට පටන් ගත්තේ.
ඉතින් ඔන්න ශලනි අපි හැමෝම බලන් හිටපු දෙයක් කරලා.
හැමෝම ආසයිනේ ශලනි ඔස්ට්‍රේලියාවේ ගිහින් මොනවද කළේ කියලා දැනගන්න.
ඉතින් ශලනි එයා සැමියා එක්ක කාලය ගත කරපු විදිය ව්ලොග් එකක් විදියට අරගෙන ඇවිල්ලා
බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.දැන් නම් ශලනි ඉන්නේ හරිම සතුටින්.ඒ ආදරේ බලන්නකෝ.
ශලනි මේ වීඩියෝ එක එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තිබුණේ ඇයගේ යූ ටියුබ් ගිණුමෙන්.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26