hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 12:49


හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කර තිබෙනවා.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත්තේ මෙම මන්ත්‍රීවරයා සැප්තැම්බර්ම්බ 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.