hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජනවාරි 29, ප.ව. 4:10


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

අනුරාධපුරදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුචුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.

යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.