hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 23, පෙ.ව. 8:52


බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටී දැඩි රථ වාහන තදබදයක්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.