hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මාර්තු 07, ප.ව. 7:05


හූති ප්‍රහාරයට ලක්වූ නැවේ සිටි 21ක් මුදාගනී

යේමනයේ ඒඩ්න් වරායට ඔබ්බෙන් ඒඩ්න් බොක්කේ යාත්‍රා කරමින් පැවති වාණිජ නෞකාවකට හූති කැරලිකරුවන් එල්ලකළ මිසයිල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සහ නිරුපද්‍රිතව සිටි පුද්ගලයින් 21 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව විසින් එම පිරිස මුදාගෙන තිබෙනවා.