2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:09
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 34829 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 24209
රනිල් වික්‍රමසිංහ – 17477
නාමල් රාජපක්ෂ – 1814
දිලිත් ජයවීර – 1274
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21