2024 පෙබරවාරි 12, පෙ.ව. 7:07
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (11) රාත්‍රීයේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, මංකොල්ලකරුවන් පිරිස පළාගොස් ඇතැයි වාර්තා වෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27