hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 19, ප.ව. 12:05


බිහිසුණු දුම්රිය අනතුරක් – තිදෙනෙක් මරුට

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පුත්තලම බලා ධාවනය වන දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් තිදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙනවා.

ආරච්චිකට්ටුව හා ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනා බව පැවැසේ.