hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 ජනවාරි 23, පෙ.ව. 10:51


ජාතික රෝහල් සුළු සේවකයින් පැය 4ක වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් අද (23) පැය 4ක වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි කළ බැංකු පොලිය අනුපාතය පහළ දැමීම, දැඩි සේවක හිගය පියවා ගැනීම යන ඉල්ලීම්වලට අදාලව මෙම වර්ජනය ක්‍රියාත්මක වෙනවා.