2024 ජනවාරි 30, ප.ව. 1:14
සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සමගි ජන බලවේගය අද (30) දින කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට සූදානම් ව සිටිනවා.
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56