hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 8:00


පියත් නිකේෂල රිමාන්ඩ්

අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පියත් නිකේෂල නැමැත්තායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: