2022 අගෝස්‍තු 22, ප.ව. 8:00
අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පියත් නිකේෂල නැමැත්තායි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-04-26
03-04-26
10-03-26
10-03-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
19-12-25
19-12-25
18-12-25
18-12-25
29-11-25
29-11-25
17-11-25
17-11-25
07-10-25
07-10-25
23-07-25
23-07-25
01-07-25
01-07-25
21-05-25
21-05-25