hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 9:38


මිනුවන්ගොඩ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

මිනුවන්ගොඩ, ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: