2023 මාර්තු 24, පෙ.ව. 11:12
මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.
නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.
නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04