hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 06, පෙ.ව. 11:38


දෙමව්පියන් අධ්‍යාපන කාර්යාලයක් වටලයි (PHOTOS)

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ කන්ඩ බැඳී ආර්ය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන ස්වාමීන් වහන්සේ නමක් වෙනස් වෙනත් පාසලකට මාරු කර යැවීමට විරෝධය දක්වමින් දෙමව්පියන් පිරිසක් ඇඹිලිපිටිය අධ්‍යාපන කාර්යාලයට ඇතුළු වී විරෝධතාවය නිරත වී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.