2022 මැයි 17, ප.ව. 12:20
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් වනවා.
මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
2026 ජනවාරි 14, පෙ.ව. 11:49
2026 ජනවාරි 14, පෙ.ව. 10:48