hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 මැයි 10, ප.ව. 2:00


සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දීම ගැන සෙවීම CID භාරයට

ගාලු මුව දොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට කළ පහරදීම් පිළිබඳව සොයා බැලීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා