hit counter

2026 අගෝස්‍තු මස 02 වන ඉරිදා

2022 ජූලි 09, පෙ.ව. 11:37


චැතැම් වීදියේදී නැවතත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ චැතැම් වීදියේ ජනතාවට නැවත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම චැතැම් වීදියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ජනතාව ඒකරාශී වෙමින් චැතැම් වීදියේ ඉදිරියට ජනාධිපති මන්දිරයට දෙසට ගමන් කිරීමට උත්සහ දැරීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

කෙසේවෙතත් ආරක්ෂක අංශ එයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.