hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:58


ඩොලර් බිලියන 2.9ක් දෙන්න IMF එකඟ වෙයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කළේ, ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත බවයි.

https://youtu.be/JqrHACpZTj8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: