hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:57


කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා.

තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස පත්වී තිබෙනවා.

කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: