hit counter

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:00



ක්‍රිකට් කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝටම අස්වැසිල්ලක් ලබා දෙන ක්‍රීඩාවක්.

ක්‍රීඩාලෝලීන් ඊයේ බලාගෙන හිටියේ කොයි මොහොතේ අපි දිනයිද කියලයි.

හැබැයි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා ලගා වුණා.

ඒ සතුට ප්‍රේක්ෂකයන් වගේම ක්‍රීඩකයන් සමරන්න නම් අමතක කරලා තිබුණේ නැහැ.

ජයග්‍රහණය සමරමින් චාමික දාපු අපූරූ ඩාන්ස් එක පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: