hit counter

2026 සැප්‍තැම්‍බර් මස 26 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:12



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මෙරට වත්මන් රජය ඇතුළත් වී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන 2027 මාර්තු මාසයේදී නිල වශයෙන් අවසන් වන විට, එයින් ඉවත් වීමට රජය තීරණය කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

‘රතු ඉර’ සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

“IMF එකත් එක්ක තියෙන මේ ගිවිසුමෙන් ලබන වසරේදී අයින් වෙනවා. නමුත් IMF සමග ඉදිරියේදී වැඩ කරනවා,” යැයි ඔහු පවසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: