2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:17
ජපාන සහ රුමේනියා රැකියා සඳහා ප්රථමවරට විදෙස් ගතවන ශ්රී ලාංකිකයින්ට කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ජපාන සහ රුමේනියා රැකියා සඳහා විදෙස්ගතවන ශ්රමිකයින් වෙනුවෙන් විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.
එම පුහුණුව නොමැති ශ්රමිකයින්ට කාර්යාංශයේ ලියාපදංචිය ලබාදෙන්නේ නැති බවත් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීම ද අනිවාර්ය බවද එම කාර්යාංශය සඳහන් කරයි.
ජපානයේ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ට දින දෙකක පුහුණුවක් ලබාදෙන අතර රුමේනියාවේ රැකියා සදහා යන පුද්ගලයින්ට දින තුනක පුහුණුවක් ලබාදෙයි.
එම අනිවාර්ය පුහුණු පාඨමාලාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු ශාඛා කාර්යාල වලින් ලියාපදිංචි විය හැකියි.
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:12
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26