2026 සැප්තැම්බර් 25, ප.ව. 12:00
බ්රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (25) ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය වෙනස් වී තිබේ.
ඒ අනුව, බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334 සීමාවේ පවතින අතර, ඇතැම් බැංකුවල ගැනුම් සහ විකුණුම් අනුපාතික දෙකම ඉහළ ගොස් ඇත.
සෙලාන් බැංකුව අනුව, ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.95ක් සහ විකුණුම් අනුපාතිකය රු. 335.20ක් ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 325.25 සිට රු. 325.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 334.25 සිට රු. 334.50 දක්වාත් ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.93 සිට රු. 326.33 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.01 සිට රු. 334.42 දක්වා ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 323.60 සිට රු. 324.34 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 333.50 සිට රු. 334.25 දක්වාත් ඉහළ ගොස් ඇත. මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 327.00 සිට රු. 326.00 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රු. 335.00 සිට රු. 334.00 දක්වා අඩු වී තිබේ.
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:47
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:53
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26