2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දින මෙරට වාණිජ බැංකුවල රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු ලෙස අවප්රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 334 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 325.65 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 334.90 ක් ලෙස නොවෙනස්ව තිබේ.
එසේම NDB බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 324.25 සිට රුපියල් 325.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 333.25 සිට රුපියල් 334.25 දක්වා ඉහළ ගොස් ඇත.
ඊට අමතරව මහජන බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 324.70 සිට රුපියල් 325.93 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රුපියල් 332.75 සිට රුපියල් 334.01 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
තවද කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 323.10 සිට රුපියල් 323.60 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 333.00 සිට රුපියල් 333.50 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර සම්පත් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 325.00 සිට රුපියල් 327.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 333.00 සිට රුපියල් 335.00 දක්වා ඉහළ ගොස් ඇත.
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:53
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:51
2026 සැප්තැම්බර් 18, ප.ව. 3:22
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26