hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34



පසුගියදා ජාන්‍ර්පිය දක්ෂ රංගන ශිල්පියෙක් වන කළණ ගුණසේකර සුභ මොහොතින් යුගදිවියට පය තැබුවා. ඒ රුචිනි විජේසුන්දර සමඟයි. කළණ ගුණසේකර කියන්නේ ලංකාවේ සම්මානලාභි රංගන ශිල්පියෙකි. ඔහු රුචිනි සමඟ විවාහ දිවියට පය තැබූ අතර ඒ වෙනුවෙන් අති උත්කර්ෂවත්ලෙස විවාහ උත්සවයක් ගත් අතර කලාකරුවන් දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් එයට සහභාගී වූ අතර මේ වනවිට කළණගේ මංගල උත්සවය ගැන සමාජය මාධ්‍ය තුළ කතාබහක් ආරම්භ වී ඇත.

කළණ ගුණසේකර සිය ෆේස්බුක් ගිණුමේ ඔහුගේ මංගල උත්සවයේ විඩියෝ පටයක් ශෙයාර් කරමින් සටහනක් තබා ඇත.

උපුටා ගැනීම

”ආදරේ කියන්නේ ආදරේ….

කවුරු හරි කෙනෙකුට බයිනව නම් වැරදි දකිනවනම්..අඩුපාඩු කියනවනම්…කුමන ආකාරයකින් හරි මිනිහෙකුට යම් අපහාසයක් කරනව නම්..‍තව කෙනෙකුගේ සතුට කඩන්න හිතෙනව නම් ඒක උගේ අවුලක් මිසක් අනෙකාගේ අවුලක් නොවේයි….

ඇත්තටම අනෙකාට අපහාස කරන එකා ව සමාජයේන ලැජ්ජාවකින් පාච්චල් වෙනවා…ඒත් ඒක ඌට තේරෙන් නෑ. …

අපහාසය කියන්නේම තමන් අසූචි පුරවපු බේසමක් ඔලුවට සමානව උඩ විසිකරනවා වගේ….

ස්තූතියි ඊයේ දින ආපූ ආදරනීය හැමෝටම…..

සමාවෙන්න කියන්න බැරි වුන හැමෝටම…… ”

උපුටා ගැනීම අවසන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: