2023 මාර්තු 28, ප.ව. 6:39
හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කළ ජෝසෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 81වන වියේ පසු වුනා.
2001 දෙසැම්බර් 19 වනදා සිට 2004 පෙබරවාරි 07 වන දින දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවූයේ ඔහුයි.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14