hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 13, පෙ.ව. 10:13


ලිට්රෝ ගෑස් ගොඩබෑම සහ බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතයි

අද (13) සිට අප්‍රේල් 17 දක්වා මුතුරාජවෙල ලිට්රෝ ගෑස් ගොඩබෑම සහ බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.