hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 20, ප.ව. 5:08


පාසල් හෙටත් නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: