hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 12:11


ආනයනික කිරිපිටි මිල ඉහළට

කිරිපිටි ආනයන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළයනු ඇති.

Example Image