2022 දෙසැම්‍බර් 09, ප.ව. 12:11
කිරිපිටි ආනයන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළයනු ඇති.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42