2023 මැයි 26, ප.ව. 1:17
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වනවා .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27