hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2023 නොවැම්‍බර් 22, ප.ව. 6:36


පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක්

අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා වැය ශීර්ෂයන් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියා.

එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි වුණා.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා අවස්ථාවේ දී සම්මත වූ බවයි.