2023 මැයි 23, ප.ව. 7:12
නුවරඑලිය ප්‍රදේශයට අද (23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට විම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණා.
නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට විම නිසා නුවරඑලිය නගරයට ඇතුල් වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වි තිබුණා.
ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට හානි සිදු වන බවයි එලවළු ගොවින් කියා සිටියේ.
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:57